තොරතුරු දැනගැනිමේ අයිතිය

                            තොරතුරු දැනගැනීම ඔබගේ මුලික අයිතිවාසිකමකි.

                     2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත

                   

                         යටතේ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම ඔබට ඇත.

                        තොරතුරු නිලධාරි ලෙස සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා කටයුතු කරන අතර

                       අභියාචනා නිලධාරියා ලෙස ප්‍රාදේශීය ලේකම් කටයුතු කරනු ඇත.

                        තොරතුරු නිලධාරි  -  සහකාර ප්‍රාදේශීය ලේකම්

                       දුරකථන අංකය - 031-5679172

                           ඉදිරිපත් කල යුතු අයදුම්පත්   -  RTI 1  තොරතුරු ලබා ගැනීම සදහා අයදුම්පත ඉදිරිපත් කිරීම

                       අභියාචනා නිලධාරියා - ප්‍රාදේශීය ලේකම්

                        දුරකථන අංකය - 031-5679171

                                ඉදිරිපත් කල යුතු අයදුම්පත්  -  RTI 10 අභියාචනා ඉල්ලීම සම්බන්ධ අයදුම්පත

                                                                                         2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත (PDF - 144KB)

                           තොරතුරු ලබා ගැනීම සඳහා RTI 01 (English), (Sinhala), (Tamil)

                              අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා RTI 10 (English), (Sinhala), (Tamil)

 

                                        ප්‍රගතිය 2018 සිට 2020-01-23 දක්වා  (Sinhala)

News & Events

Scroll To Top