|
ව්‍යාපෘතිය
|
|
අනුමත මුදල
|
|
වයික්කාල පරණ පාරේ නාන කොටුපල පාර සහ බෝක්කුව පිළිසකර කිරීම
|
|
500,000.00
|
|
ද/බොරලැස්ස ජය මාවත පළමු පටුමග අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
|
205,594.00
|
500,000.00
|
|
ද/බොරලැස්ස ජස්ටින් රතුගම මාවත 4 වන පටුමග කොන්ක්‍රීට් කිරීම
|
281,962.00
|
|
කොන්ගහ පාර(රේල් ගේට්ටුව අසල) සංවර්ධනය කිරීම
|
|
500,000.00
|
|
නැ/අංගම්පිටිය පාවුස් මහතාගේ සහ අනෙකුත් අයගේ නිවසට යන පාර සකස් කිරිම
|
|
500,000.00
|
|
දුම්මලදෙනිය වැව හා සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම. වැව සංවර්ධනයට අදාල ඉදි කිරීම්
|
|
2,000,000.00
|
|
බන්ඩිරිප්පුව වැව ප්‍රතිසංස්කරණය කිරීම
|
|
1,000,000.00
|
|
කුලම වැව ප්‍රතිසංස්කරණය කිරීම
|
|
1,000,000.00
|
|
ඵකමුතු මාවත අතුරු මාර්ග ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම
|
|
1,000,000.00
|
|
තෝප්පුතොට සිට වයික්කාල පරණ පාර ප්‍රිමික්ස් කිරීම.
|
|
2,000,000.00
|
|
නැ/ කොලින්ජාඩිය ආතර් වැන්ඩලන් මාවත ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම
|
|
2,000,000.00
|
|
නැ/නයිනමඩම ජුබිලි මාවත අතුරු මාර්ගය ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම
|
|
1,000,000.00
|
|
ශාන්ත ආනාපුර ශාන්ත ආනා දේවස්ථාන ප්‍රෙව්ශ මාර්ගයට කුට්ටි ගල් ඇල්ලීම.
|
|
500,000.00
|
|
වෙන්නප්පුව රඹ සෙවන හාඩ්වෙයාර් අසල මාර්ගය තාර දමා සකස් කිරීම
|
|
500,000.00
|
|
වෙන්නප්පුව ඵෆ් පීරිස් ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාකයේ ප්‍රේක්ෂකාගාරයේ ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පොදු කාමරය හා වැසිකිලි 2 හී සංවර්ධන කටයුතු කිරීම
|
|
500,000.00
|
|
රුක්අත්තනගහ පාරේ කෙලවර පාර තාර දමා සකස් කිරීම
|
|
500,000.00
|
|
කිරාගාර පාරේ රොනී මහතාගේ වෙළදසැල අසල මැක්සි මහතාගේ නිවස පාර තාර දමා සකස් කිරීම.
|
|
500,000.00
|
|
අරලිය උයන මාර්ගයේ ඉතිරි කොටසට තාර දැමීම.
|
|
500,000.00
|
|
අනුරුද්ධ මහ විද්‍යාලයේ පිවිසුම් මාර්ගයට තාර දැමීම
|
|
500,000.00
|
|
තෝප්පුව මංසන්ධියේ පොදු වැසිකිලි පද්ධතියක් ලබා දීම
|
|
1,500,000.00
|
|
හලාවත ප්‍රධාන මාර්ගයේ රන්වැලි හෝටලය දක්වා ඇති මාර්ගයේ වාසනා මාර්ගයට තාර දැමීම.
|
|
750,000.00
|
|
සින්දාත්‍රිය මාර්ගයේ ශාන්ත ජුසේ මුනි මාවතට තාර දැමීම සදහා
|
|
500,000.00
|
|
රන්දියගම ජනපදයේ 1වන අතුරු මාර්ගයට කොන්ක්‍රීට් දැමීම
|
|
750,000.00
|
|
තල්දෙක ශුද්ධ පෙරුනේමිස් මාවතට තාර දැමීම
|
|
500,000.00
|
|
සිරිගම්පල 05 වනකොටස සිට 06 වනකොටසට පිවිසෙන පල්ලිය ප්‍රධාන පිවිසුම ඉදිරිපිට පාර තාර දැමීම
|
|
500,000.00
|