2019 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය
2019 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර |
මධ්‍යම රජය |
පුරප්පාඩු |
පළාත් සභා |
පුරප්පාඩු |
| අනුමත |
දැනට සිටින |
අනුමත |
දැනට සිටින |
| ප්‍රාදේශීය ලේකම් |
01 |
01 |
- |
- |
- |
- |
| සහකාර ප්‍රාදේශීය ලේකම් |
01 |
01 |
- |
- |
- |
- |
| සහකාර අධ්යක්ෂ - සැලසුම් |
01 |
01 |
- |
- |
- |
- |
| ගණකාධිකාරී |
01 |
01 |
- |
- |
- |
- |
| පරිපාලන නිලධාරී |
01 |
01 |
- |
- |
- |
- |
| පරිපාලන ග්‍රාම නිලධාරි |
01 |
01 |
- |
|
|
|
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
01 |
01 |
- |
- |
- |
- |
| සංවර්ධන නිලධාරි |
02 |
02 |
- |
- |
- |
- |
| සංවර්ධන නිලධාරි (සංවර්ධන) |
58 |
19 |
39 |
|
|
|
| තාක්ෂණ නිලධාරි |
02 |
01 |
01 |
|
|
|
| රාජ්‍ය කළමනාකරණ සහකාර |
26 |
25 |
01 |
|
- |
- |
| ග්‍රාම නිලධාරි |
52 |
46 |
06 |
- |
- |
- |
| පරිගණක දත්ත ක්‍රියාකරු |
01 |
0 |
01 |
|
|
|
| තාක්ෂණ සහකාර |
01 |
0 |
01 |
|
|
|
| රියදුරු |
02 |
02 |
- |
|
|
|
| කාර්යාල සහයක |
06 |
06 |
- |
|
|
|