ආපදා කළමනාකරණය
ආපදා කළමනාකරණය
ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින්
- ප්‍රාදේශීය ලේකම් (සභාපති)
- සහකාර ප්‍රාදේශීය ලේකම් (දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු සම්බන්ධිකාරක)
- ග්‍රාම නිලධාරින්
- ආර්ථික සංවර්ධන නිලධාරි
- පහත ආයතනවල නිලධාරින් දෙදෙනා බැගින්
- වාරිමාර්ග දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය කාර්යාලය)
- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය කාර්යාලය)
- පොලිස් ස්ථානය
- මාර්ග සංවර්ධන අධිකාරිය (ප්‍රාදේශීය කාර්යාලය)
- ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය (ප්‍රාදේශීය කාර්යාලය)
- ප්‍රාදේශීය මාර්ග සංවර්ධන අධිකාරිය (ප්‍රාදේශීය කාර්යාලය)
- විදුලිබල මණ්ඩලය (ප්‍රාදේශීය කාර්යාලය)
- ශ්‍රී ලංකා ටෙලිකොම් (ප්‍රාදේශීය කාර්යාලය)
- සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය)
- පලාත් පාලන ආයතන (ප්‍රාදේශීය සභාව)
- අධ්‍යාපන දෙපාර්තමේන්තුව (කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය)
- රාජ්‍ය නොවන සංවිධාන
- ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (ප්‍රාදේශීය කාර්යාලය)
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (ප්‍රාදේශීය කාර්යාලය)
| ආයතනය | ලිපිනය |
දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යංශය | විද්‍යා මාවත, කොළඹ 07 |
+94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 |
+94 112 665 258 |
|
+94 112 136 136 |
||
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 |
+94 112 670 070 |
|
+94 112 136 100 |
||
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - පුත්තලම | පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය |
+94 322 265 756 |
| ප්‍රා.ලේ.කාර්යාලය – වෙන්නප්පුව | හලාවත පාර, වෙන්නප්පුව |
+94 315679170 |
| පොලිස් ස්ථානය - වෙන්නප්පුව | හලාවත පාර, වෙන්නප්පුව |
+94 312 255 222 |
| රජයේ රෝහල - ලුණුවිල | කිරිමැටියාන පාර , වෙන්නප්පුව |
+94 312 255 261 |
| ප්‍රාදේශීය සභාව - වෙන්නප්පුව | හලාවත පාර, වෙන්නප්පුව |
+94 312 255 276 |
| විදුලි අධිකාරි කාර්යාලය | හලාවත පාර, වෙන්නප්පුව |
+94 312 255 394 |





















