2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
ගම්පෙරළිය වැඩසටහන - 2018
|
ව්‍යාපෘතියේ නම |
මුදල |
|
මෙත් නිවාසය ප්‍රවේශ මාර්ගය |
1,000,000 |
|
වැලිබැම්ම පාර |
1,000,000 |
|
යොවුන් සේනාංකයේ ප්‍රෙව්ශ මාර්ගය |
1,000,000 |
|
සිසිලියා මාවත අසළ පාර |
1,000,000 |
|
බ/උල්හිටියාව මාර්ගය |
1,000,000 |
|
උ/උල්හිටියාව මාර්ගය |
1,000,000 |
|
බොරැල්ල පාර අතුරු මාර්ගය |
1,000,000 |
|
සීනෝර් ඉදිරිපිටින් බලපිටිය මහතාගේ නිවස අසල පාර |
1,000,000 |
|
සාම ජනපදයේ 5 වන පාර |
1,000,000 |
|
සාම ජනපදයේ 7 වන පාර |
1,000,000 |
|
4 කොටස ඉතිරි මාර්ග |
1,000,000 |
|
8 කොටස ප්‍රධාන මාර්ගය |
1,000,000 |
|
කොහොඹගහවත්ත ජනපද මායිමේ වෙල පාර |
1,000,000 |
|
බොරලැස්ස 5 කණුව මාර්ගය |
1,000,000 |
|
ජස්ටින් රතුගම මාවතේ අතුරු මාර්ග |
1,000,000 |
|
ශාන්ත ආනා දේවස්ථානය |
500,000 |
|
සිරිගම්පල දේවස්ථාන |
500,000 |
|
බණ්ඩිරිප්පුව ශු.ජපමාල මාතා දේවස්ථානය ප්‍රතිසංස්කරණය |
500,000 |
|
වෙන්නප්පුව දේවස්ථානය ප්‍රතිසංස්කරණය(මාටින්ද ෆොරස්) |
500,000 |
|
බෝලවත්ත දේවස්ථානය ප්‍රතිසංස්කරණය |
500,000 |
|
වෙන්නප්පුව දේවස්ථානය ප්‍රතිසංස්කරණය |
500,000 |
|
ශා.ජෝශප් වාස් විදුහල(පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම) |
1,000,000 |
|
1. ශා.ජෝශප් වාස් විදුහල -පාසල් ක්‍රීඩා පිට්ටනි සංවර්ධනය |
1,000,000 |
යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහන (2 වන අදියර)
|
ව්‍යාපෘතිය |
|
අනුමත මුදල |
|
වයික්කාල පරණ පාරේ නාන කොටුපල පාර සහ බෝක්කුව පිළිසකර කිරීම |
500,000.00 |
|
|
ද/බොරලැස්ස ජය මාවත පළමු පටුමග අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
205,594.00 |
500,000.00 |
|
ද/බොරලැස්ස ජස්ටින් රතුගම මාවත 4 වන පටුමග කොන්ක්‍රීට් කිරීම |
281,962.00 |
|
|
කොන්ගහ පාර(රේල් ගේට්ටුව අසල) සංවර්ධනය කිරීම |
500,000.00 |
|
|
නැ/අංගම්පිටිය පාවුස් මහතාගේ සහ අනෙකුත් අයගේ නිවසට යන පාර සකස් කිරිම |
500,000.00 |
|
|
දුම්මලදෙනිය වැව හා සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම. වැව සංවර්ධනයට අදාල ඉදි කිරීම් |
2,000,000.00 |
|
|
බන්ඩිරිප්පුව වැව ප්‍රතිසංස්කරණය කිරීම |
1,000,000.00 |
|
|
කුලම වැව ප්‍රතිසංස්කරණය කිරීම |
1,000,000.00 |
|
|
ඵකමුතු මාවත අතුරු මාර්ග ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම |
1,000,000.00 |
|
|
තෝප්පුතොට සිට වයික්කාල පරණ පාර ප්‍රිමික්ස් කිරීම. |
2,000,000.00 |
|
|
නැ/ කොලින්ජාඩිය ආතර් වැන්ඩලන් මාවත ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම |
2,000,000.00 |
|
|
නැ/නයිනමඩම ජුබිලි මාවත අතුරු මාර්ගය ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම |
1,000,000.00 |
|
|
ශාන්ත ආනාපුර ශාන්ත ආනා දේවස්ථාන ප්‍රෙව්ශ මාර්ගයට කුට්ටි ගල් ඇල්ලීම. |
500,000.00 |
|
|
වෙන්නප්පුව රඹ සෙවන හාඩ්වෙයාර් අසල මාර්ගය තාර දමා සකස් කිරීම |
500,000.00 |
|
|
වෙන්නප්පුව ඵෆ් පීරිස් ක්‍රීඩාංගනයේ පිහිනුම් තටාකයේ ප්‍රේක්ෂකාගාරයේ ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පොදු කාමරය හා වැසිකිලි 2 හී සංවර්ධන කටයුතු කිරීම |
500,000.00 |
|
|
රුක්අත්තනගහ පාරේ කෙලවර පාර තාර දමා සකස් කිරීම |
500,000.00 |
|
|
කිරාගාර පාරේ රොනී මහතාගේ වෙළදසැල අසල මැක්සි මහතාගේ නිවස පාර තාර දමා සකස් කිරීම. |
500,000.00 |
|
|
අරලිය උයන මාර්ගයේ ඉතිරි කොටසට තාර දැමීම. |
500,000.00 |
|
|
අනුරුද්ධ මහ විද්‍යාලයේ පිවිසුම් මාර්ගයට තාර දැමීම |
500,000.00 |
|
|
තෝප්පුව මංසන්ධියේ පොදු වැසිකිලි පද්ධතියක් ලබා දීම |
1,500,000.00 |
|
|
හලාවත ප්‍රධාන මාර්ගයේ රන්වැලි හෝටලය දක්වා ඇති මාර්ගයේ වාසනා මාර්ගයට තාර දැමීම. |
750,000.00 |
|
|
සින්දාත්‍රිය මාර්ගයේ ශාන්ත ජුසේ මුනි මාවතට තාර දැමීම සදහා |
500,000.00 |
|
|
රන්දියගම ජනපදයේ 1වන අතුරු මාර්ගයට කොන්ක්‍රීට් දැමීම |
750,000.00 |
|
|
තල්දෙක ශුද්ධ පෙරුනේමිස් මාවතට තාර දැමීම |
500,000.00 |
|
|
සිරිගම්පල 05 වනකොටස සිට 06 වනකොටසට පිවිසෙන පල්ලිය ප්‍රධාන පිවිසුම ඉදිරිපිට පාර තාර දැමීම |
500,000.00 |
ග්‍රාමීය යටිතල පහසුම් වැඩසටහන - 2018
|
ව්‍යාපෘතිය |
අනුමත මුදල |
|
ජේ.ජේ. පීන්තු මාවත අතරු මාර්ගය ලෙස්ටර් මහතාගේ නිවස මාර්ගය ගල් අතුරා තාර දැමීම |
207,696.10 |
|
ද/වෙන්නප්පුව ජුසේවාස් පියමාවත අසළින් පිවිසෙන එළුකොටුව මාර්ගය හා ආශ්රිත මාර්ග සංවර්ධනය කිරීම |
760,257.87 |
|
ද/වෙන්නප්පුව ප්‍රජාශාලාව සඳහා පානීය ජල පහසුකම් හා වැසිකිළිය සෑදිම |
417,691.72 |
|
කොලින්ජාඩිය සුදුවැල්ල මාර්ගයේ ඉතිරි කොටස ගල් අතුරා තාර දමා සංවර්ධනය කිරීම |
1,000,000.00 |
|
වෙන්නප්පුව ශු.මාටින්ද පොරස් මාවත අතුරු මාර්ග ගල් අතුරා තාර දැමීම. |
2,000,000.00 |
|
වයික්කාල ලර්නස් පාර ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම |
1,000,000.00 |
|
ලුණුවිල - බොරලැස්ස පාරේ බ/ලුණුවිල අතුරු මාර්ග තාර දැමීම. * ප්‍රජාශාලාව මාර්ගය * පෙර පාසැල මාර්ගය * පෙස්ටස් මාවතේ සිග්නල්ගහවත්ත පාර |
1,000,000.00 |
|
බෝලවත්ත දුම්රිය පොල අසල පාර ගල් අතුරා තාර දැමීම. |
400,000.00 |
|
නැ/අංගම්පිටිය ඔස්මන් මහතාගේ නිවස අසල පාර ගල් අතුරා තාර දැමීම. |
400,000.00 |
|
අංගම්පිටිය මෝල පාර ගල් අතුරා තාර දැමීම. |
1,000,000.00 |
|
බණ්ඩිරිප්පුව වෙල මැද පාර ප්‍රතිසංස්කරණය කිරීම. |
1,000,000.00 |
|
ලුණුවිල සිරිගම්පල 6 කොටස අජිත් මහතාගේ නිවස අසල මාර්ග * 6 කොටස අජිත් මහතාගේ නිවස පාර * ක්‍රිස්ටි මහතාගේ නිවස පාර තාර දැමීම. |
1,000,000.00 |
|
බ/බොරලැස්ස අතුරු මාර්ග ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම |
1,000,000.00 |
|
නයිනමඩම නෙවිල් මහතාගේ නිවස පාර ගල් අතුරා දමා දැමීම. |
300,000.00 |
|
නයිනමඩම සා.තෙරේසා මාවත අතුරු මාර්ගය ගල් අතුරා දමා දැමීම. |
750,000.00 |
|
ද/වෙන්නප්පුව ඵකමුතු මාවත අතුරු මාර්ගය ගල් අතුරා තාර දමා ප්‍රතිසංස්කරණය කිරීම |
2,000,000.00 |
|
උ වෙන්නප්පුව ජේ.ජේ. පින්තු මාවත - තේනුවර පාර හා ආශ්රිත මාර්ග ගල් අතුරා තාර දැමීම. |
1,000,000.00 |
|
ද/උල්හිටියාව කඩවත පාරේ අතුරු මාර්ග ගල් අතුරා තාර දැමීම. |
1,000,000.00 |





















